Sunday 6 November 2022

SI චමින්ද ජයසේන




චමින්ද ජයසේන
උප පොලිස් පරීක්ෂක අංක 07, ගලගෙදර වත්ත
කන්දේ කුඹුර, ගලගෙදර.
දු. ක: 0812461009 - 0770696156


අනතුර
1999.08.04 දින වවුනියාව වෙප්පන්කුලමේදී ත්‍රස්තවාදීන්ගේ “ක්ලේමෝ බෝම්බ ප්‍රහාරයකට හසුවීම.

ආබාධිත තත්ත්වය
සුෂුම්නාවට බරපතල ලෙස හානි සිදු වී ඇත. ශරීරයේ උරහිසෙන් පහල ප්‍රදේශයේ අවයව සියල්ල අක්‍රමණ්‍ය වී ඇත. රෝද පුටුවට හා යහනට සීමාව ජීවත් වීමට සිදුව ඇත.

වැටුප් ලබන පොලිස් ස්ථානය
ගලගෙදර

අවසන් වරට සේවය කල පොලිස් ස්ථානය.
මන්නාරම - සූරියකට්ටකාඩු STF කඳවුර

සේවයට එක් වු දිනය
1996.10.15

උපන් දිනය
1973.08.03

හැඳුනුම්පත් අංකය
732161783 V

විශේෂ තොරතුරු
නිලධාරියාගේ එක් අතක්ද අකර්මණ්‍යව ඇති අතර සදාකාලිකවම රෝද පුටුවකට සීමාව සිටී. මවද ඔත්පලව පසුවේ. වෙනත් කෙනෙකුගේ සහායක් නොමැතිව තම දෛනික වැඩකටයුතු ටිකවත් ඉටුකරගැනීමට නොහැකි තත්ත්වයෙන් පසුවේ. සොහොයුරාගේ සහාය මත ජීවත් වීමට සිදුව තිබේ.

No comments:

Post a Comment

  ප්‍රියන්ත රණතුංග උප පොලිස් පරීක්ෂක  අංක 22, ඊශ්වරගෙවත්ත තග්පාවිල පාර දෙවිනුවර දු. ක : 0712095598  0412228228 අනතුර 2006.11.04  දින ත්‍රස්...