Monday 7 November 2022

PC 64116 එස්. ගුණබාලසිංහම්

 


එස්. ගුණබාලසිංහම්
පො කො 64116
තිරික්කෝවිල්වට්ට විද්‍යාන පාර,
 තම්බිලිවිල්.


අනතුර
2005.10.18 දින කලවංචිකුඩි පොලිස්ථානයේ රාජකාරියේ යෙදී සිටියදී ත්‍රස්තවාදි ප්‍රහාරයකට ලක්වීම.

ආබාධිත තත්ත්වය
සුෂුම්නාවට හානි සිදු වී රෝද පුටුවට සීමා වී සිටින නිලධාරියෙක්.

වැටුප් ලබන පොලිස් ස්ථානය
තිරික්කෝවිල්

අවසන් වරට සේවය කල පොලිස් ස්ථානය.
කලවංචිකුඩි

සේවයට එක් වු දිනය

උපන් දිනය

හැඳුනුම්පත් අංකය

විශේෂ තොරතුරු
වෙනත් කෙනෙකුගේ සහායක් නොමැතිව තම දෛනික වැඩකටයුතු ටිකවත් ඉටුකරගැනීමට නොහැකි තත්ත්වයෙන් පසුවේ. බිරිඳගේ සහාය මතම සියලුම දෛනික කටයුතු ඉටුකරගැනීමට සිදුව තිබේ.



No comments:

Post a Comment

  ප්‍රියන්ත රණතුංග උප පොලිස් පරීක්ෂක  අංක 22, ඊශ්වරගෙවත්ත තග්පාවිල පාර දෙවිනුවර දු. ක : 0712095598  0412228228 අනතුර 2006.11.04  දින ත්‍රස්...