පොලිස් කොස්තාපල් 62640 අංක 132/D, අල්කමරූන් පාර සෙන්තමරුතු, කල්මුනේ. දු. ක: . 0672223613 – 0778997014 අනතුර 2000.03.03 දින කල්මුනේදී ත්‍රස්තවාදීන්ගේ පිස්තෝල වෙඩි ප්‍රහාරයකට ලක්වීම. ආබාධිත තත්ත්වය සුෂුම්නාවට හා මොළයට හානි සිදු වී ඇත. ශරීරයේ ඉනෙන් පහල ප්‍රදේශයේ ඉන්ද්‍රයයන් ක්‍රියා නොකරයි. රෝද පුටුවකට සීමාව දිවි ගෙවයි. වැටුප් ලබන පොලිස් ස්ථානය කල්මුනේ අවසන් වරට සේවය කල පොලිස් ස්ථානය. කල්මුනේ සේවයට එක් වු දිනය 1992.05.22 දින උපන් දිනය 1963.10.16 හැඳුනුම්පත් අංකය විශේෂ තොරතුරු වෙනත් කෙනෙකුගේ සහායක් නොමැතිව තම දෛනික වැඩකටයුතු ටිකවත් ඉටුකරගැනීමට නොහැකි තත්ත්වයෙන් පසුවේ. බිරිඳගේ සහාය මතම සියලුම දෛනික කටයුතු ඉටුකරගැනීමට සිදුව තිබේ. |
Monday, 7 November 2022
PC 62640 එන්.එම්.ඉල්ලියාස්
Subscribe to:
Post Comments (Atom)
ප්‍රියන්ත රණතුංග උප පොලිස් පරීක්ෂක අංක 22, ඊශ්වරගෙවත්ත තග්පාවිල පාර දෙවිනුවර දු. ක : 0712095598 0412228228 අනතුර 2006.11.04 දින ත්‍රස්...
.png)
-
WIP ශ්‍යාමලී රත්නායක IP නිහාල් ජයසේන SI එස්.ඩී.පී.එස්.ජේ. සිල්වා SI චමින්ද ජයසේන SI ප්‍රියන්ත රණතුංග කේ.පී.එල්.යූ. ජයලත් පොලිස් සැරයන් 17686...
-
බී.පී. ලෙස්ලි චන්ද්‍රතිලක පො.කො 31092 10 බී/08 එල් ජාතික නිවාස රද්දෝළුගම. 0710812093 0702216050 අනතුර 2010.09.27 දින මීගමුව පොලි...
-
කේ. ජී. එන්. ලාල් කුමාර පො.කො. 12644 අංක 100, ඉඹුලාන, රුවන්වැල්ල දු. ක. 0362268361 – 0711959966 අනතුර 1995. 08. 29 දින ත්‍රස්තවාද...
No comments:
Post a Comment