Monday 7 November 2022

PC පී. සී. ක්‍රිස්ටි ප්‍රනාන්දු


පී. සී. ක්‍රිස්ටි ප්‍රනාන්දු
පොලිස් කොස්තාපල්
අංක 64, කැන්දයාය වත්ත
උන්නැහපොල, උඩුබද්දාව, දුම්මලසූරිය.

දු. ක. 0777245610

අනතුර
1996. 12. 03 දින ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී ස්නයිර් වෙඩි ප්‍රහාරයකට ලක්වීම.

ආබාධිත තත්ත්වය
සුෂුම්නාවට බරපතල හානි සිදු වී ශරීරයේ ඉනෙන් පහල සියළු අවයව අප්‍රාණික වී ඇත. රෝද පුටුවක ආධාරයෙන් ජීවත් වෙයි.

වැටුප් ලබන පොලිස් ස්ථානය
දුම්මලසූරිය

අවසන් වරට සේවය කල පොලිස් ස්ථානය.
කොක්එළිය - වවුනියාව

සේවයට එක් වු දිනය
1992. 01. 17

උපන් දිනය
1966. 04.03

හැඳුනුම්පත් අංකය


විශේෂ තොරතුරු
වෙනත් කෙනෙකුගේ සහායක් නොමැතිව තම දෛනික වැඩකටයුතු ටිකවත් ඉටුකරගැනීමට නොහැකි තත්ත්වයෙන් පසුවේ. බිරිඳගේ සහාය මතම සියලුම දෛනික කටයුතු ඉටුකරගැනීමට සිදුව තිබේ.

No comments:

Post a Comment

  ප්‍රියන්ත රණතුංග උප පොලිස් පරීක්ෂක  අංක 22, ඊශ්වරගෙවත්ත තග්පාවිල පාර දෙවිනුවර දු. ක : 0712095598  0412228228 අනතුර 2006.11.04  දින ත්‍රස්...