Monday 7 November 2022

PC 32990 යු.කේ.ජී. ප්‍රදීප් ලාල්


 


යු.කේ.ජී. ප්‍රදීප් ලාල්
පොලිස් කොස්තාපල් 32990
අංක 9/5/2 පහල දම්බරාව, මැණික්හින්න

දු.ක. 0770435596

අනතුර
1997. 10. 16 දින මාර්ග ආරක්ෂක රාජකාරියේ යෙදී සිටියදී ත්‍රස්තවාදීන් විසින් අටවන ලද පීඩන බෝම්බයකට හසුවීම.

ආබාධිත තත්ත්වය
දෙපා දණහිසට ඉහළින් ඉවත්කර ඇත.

වැටුප් ලබන පොලිස් ස්ථානය
මැණික්හින්න

අවසන් වරට සේවය කල පොලිස් ස්ථානය.
පුල්මුඩේ පොලිස් ස්ථානය

සේවයට එක් වු දිනය
1996. 05.05

උපන් දිනය
1975. 03. 15

හැඳුනුම්පත් අංකය


විශේෂ තොරතුරු
වෙනත් කෙනෙකුගේ සහායක් නොමැතිව තම දෛනික වැඩකටයුතු ටිකවත් ඉටුකරගැනීමට නොහැකි තත්ත්වයෙන් පසුවේ. බිරිඳගේ සහාය මතම සියලුම දෛනික කටයුතු ඉටුකරගැනීමට සිදුව තිබේ.



No comments:

Post a Comment

  ප්‍රියන්ත රණතුංග උප පොලිස් පරීක්ෂක  අංක 22, ඊශ්වරගෙවත්ත තග්පාවිල පාර දෙවිනුවර දු. ක : 0712095598  0412228228 අනතුර 2006.11.04  දින ත්‍රස්...