පී.ඒ.කේ.ජී.එන්. කරුණාතිලක
පොලිස් කොස්තාපල් 33487
අංක 247/A, කිරලගම, පුජාපිටිය.
දු.ක : 0718076698 - 0723137622
අනතුර
2006.07.06 දින මාර්ග සෝදිසි රාජකාරියේ යෙදී සිටියදී ත්‍රස්තවාදි ප්‍රහාරයකට ලක්වීම.
ආබාධිත තත්ත්වය
දෙඇස් පූර්ණව අන්ධ වී ඇත. වම් අත වැලමිටට පහළින් ඉවත්කර ඇත.
වැටුප් ලබන පොලිස් ස්ථානය
කටුගස්තොට
අවසන් වරට සේවය කල පොලිස් ස්ථානය.
බක්මිටියාව STF කඳවුරු
සේවයට එක් වු දිනය
1992.05.18
උපන් දිනය
1972.07.12
හැඳුනුම්පත් අංකය
721941639V
විශේෂ තොරතුරු
වෙනත් කෙනෙකුගේ සහායක් නොමැතිව තම දෛනික වැඩකටයුතු ටිකවත් ඉටුකරගැනීමට නොහැකි තත්ත්වයෙන් පසුවේ. බිරිඳගේ රැකවරණය මතම ජීවත් වීමට සිදුව තිබේ. එක් දරු පියෙකි.
Subscribe to:
Post Comments (Atom)
ප්‍රියන්ත රණතුංග උප පොලිස් පරීක්ෂක අංක 22, ඊශ්වරගෙවත්ත තග්පාවිල පාර දෙවිනුවර දු. ක : 0712095598 0412228228 අනතුර 2006.11.04 දින ත්‍රස්...
-
WIP ශ්‍යාමලී රත්නායක IP නිහාල් ජයසේන SI එස්.ඩී.පී.එස්.ජේ. සිල්වා SI චමින්ද ජයසේන SI ප්‍රියන්ත රණතුංග කේ.පී.එල්.යූ. ජයලත් පොලිස් සැරයන් 17686...
-
ප්‍රියන්ත රණතුංග උප පොලිස් පරීක්ෂක අංක 22, ඊශ්වරගෙවත්ත තග්පාවිල පාර දෙවිනුවර දු. ක : 0712095598 0412228228 අනතුර 2006.11.04 දින ත්‍රස්...
-
එන්.එම්.ඉල්ලියාස් පොලිස් කොස්තාපල් 62640 අංක 132/D, අල්කමරූන් පාර සෙන්තමරුතු, කල්මුනේ. දු. ක: . 0672223613 – 0778997014 අනතුර 2000...

No comments:
Post a Comment