Sunday 6 November 2022

PS කේ.එස්.කේ. කුමාර සුබසිංහ

 

කේ.එස්.කේ. කුමාර සුබසිංහ
පො. සැරයන් 26887
අංක 178/H, බොරුපන්විල වත්ත
කෝවින්න පාලම අසල, කෝවින්න
ආඩිඅම්බලම.
දු.ක. 0713 169 689

අනතුර
2016.06.08 දින රාජකාරි කටයුක්තකට යමින් සිටියදී රිය අනතුරකට ලක්වීම.

ආබාධිත තත්ත්වය
මොළයට බරපතල ලෙස හානි සිදුවීම නිසා යහනට හා රෝද පුටුවට පමණක් සීමාව සිහිමඳ ගතියෙන් ජීවත් වෙයි.

වැටුප් ලබන පොලිස් ස්ථානය
මිනුවන්ගොඩ

අවසන් වරට සේවය කල පොලිස් ස්ථානය.
මිනුවන්ගොඩ

මෙහෙයුම් කලාප රාජකාරි
වසර 05

සේවයට එක් වු දිනය
2008.11.09

උපන් දිනය
1967. 12. 06

හැදුනුම්පත් අංකය



විශේෂ තොරතුරු
නිලධාරියා සිහිමඳ ගතියෙන් පසුවේ. දෙදරු පියෙකි. වෙනත් කෙනෙකුගේ සහායක් නොමැතිව තම දෛනික වැඩකටයුතු ටිකවත් ඉටුකරගැනීමට නොහැකි තත්ත්වයෙන් පසුවේ. බිරිඳගේ රැකවරණය මැද ජීවත් වෙයි. ඇය පොලිස් කොස්තාපල්වරියෙකි.







No comments:

Post a Comment

  ප්‍රියන්ත රණතුංග උප පොලිස් පරීක්ෂක  අංක 22, ඊශ්වරගෙවත්ත තග්පාවිල පාර දෙවිනුවර දු. ක : 0712095598  0412228228 අනතුර 2006.11.04  දින ත්‍රස්...