පො.කො. 62652 අංක 46, තලහිටිමුල්ල, කුලියාපිටිය. දු. ක. 0779757138 අනතුර 1995. 12. 05 දින ක්‍රියාන්විත රාජකාරියේදී ත්‍රස්තවාදීන් විසින් එල්ල කල RPG ප්‍රහාරයකට ලක්වීම. ආබාධිත තත්ත්වය දෙපා දණහිසට ඉහළින් ඉවත්කර ඇත. රෝද පුටුවක ආධාරයෙන් ජීවත් වෙයි. වැටුප් ලබන පොලිස් ස්ථානය කුලියාපිටිය අවසන් වරට සේවය කල පොලිස් ස්ථානය. කලවංච්චිකුඩි සේවයට එක් වු දිනය 1993. 04. 01 උපන් දිනය 1971. 02.07 හැඳුනුම්පත් අංකය විශේෂ තොරතුරු වෙනත් කෙනෙකුගේ සහායක් නොමැතිව තම දෛනික වැඩකටයුතු ටිකවත් ඉටුකරගැනීමට නොහැකි තත්ත්වයෙන් පසුවේ. බිරිඳගේ සහාය මතම සියලුම දෛනික කටයුතු ඉටුකරගැනීමට සිදුව තිබේ. |
Monday, 7 November 2022
PC 62652 ජී. එම්. එන්. ටී. කේ. අමරසිංහ
Subscribe to:
Post Comments (Atom)
ප්‍රියන්ත රණතුංග උප පොලිස් පරීක්ෂක අංක 22, ඊශ්වරගෙවත්ත තග්පාවිල පාර දෙවිනුවර දු. ක : 0712095598 0412228228 අනතුර 2006.11.04 දින ත්‍රස්...
.png)
-
WIP ශ්‍යාමලී රත්නායක IP නිහාල් ජයසේන SI එස්.ඩී.පී.එස්.ජේ. සිල්වා SI චමින්ද ජයසේන SI ප්‍රියන්ත රණතුංග කේ.පී.එල්.යූ. ජයලත් පොලිස් සැරයන් 17686...
-
බී.පී. ලෙස්ලි චන්ද්‍රතිලක පො.කො 31092 10 බී/08 එල් ජාතික නිවාස රද්දෝළුගම. 0710812093 0702216050 අනතුර 2010.09.27 දින මීගමුව පොලි...
-
කේ. ජී. එන්. ලාල් කුමාර පො.කො. 12644 අංක 100, ඉඹුලාන, රුවන්වැල්ල දු. ක. 0362268361 – 0711959966 අනතුර 1995. 08. 29 දින ත්‍රස්තවාද...
No comments:
Post a Comment