Sunday 6 November 2022

PS කේ.පී.එල්.යූ. ජයලත්

 



කේ.පී.එල්.යූ. ජයලත්
පොලිස් සැරයන් 17686
726, දැදිගම, වැටදෙක, තුන්තොට. කෑගල්ල.
දු.ක. 035 – 2282500, 0713 – 249845


අනතුර
1998.05.31 දින අපරාධකරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට යාමේදී අපරාධකරුවෙකු විසින් එල්ල කර ඇසිඩ් ප්‍රහාරයකට ලක්වීම.


ආබාධිත තත්ත්වය
සදාකාලිකවම දෙඇස් පූර්ණ අන්ධභාවයට පත්වී ඇත.


වැටුප් ලබන පොලිස් ස්ථානය
විශ්‍රාමිකයි/ දැඩිගම


අවසන් වරට සේවය කල පොලිස් ස්ථානය.
කෑගල්ල


මෙහෙයුම් කලාප රාජනාරි
වසර 11


සේවයට එක් වු දිනය
1984.06.10


උපන් දිනය

1961.05.09

හැදුනුම්පත් අංකය



විශේෂ තොරතුරු
මෙම නිලධාරියා 2016.05.09 දින සිට විශ්‍රාම ලබා සිටි. ලබන විශ්‍රාම වැටුප රු 25500/= කි. දෙදරු පියෙකි. වෙනත් කෙනෙකුගේ සහායක් නොමැතිව තම දෛනික වැඩකටයුතු ටිකවත් ඉටුකරගැනීමට නොහැකි තත්ත්වයෙන් පසුවේ. එම කටයුතු සියල්ල ඉටුකරගැනීමට සිදුව ඇත්තේ බිරිඳගේ සහායෙනි.



No comments:

Post a Comment

  ප්‍රියන්ත රණතුංග උප පොලිස් පරීක්ෂක  අංක 22, ඊශ්වරගෙවත්ත තග්පාවිල පාර දෙවිනුවර දු. ක : 0712095598  0412228228 අනතුර 2006.11.04  දින ත්‍රස්...