පොලිස් කොස්තාපල් 75743 මදාරා, කුඩාමස්කෙළිය, මස්කෙළිය. දු. ක. 0775 – 271 237 - 070256715 අනතුර 2012.09.24 දින බෝම්බයක් පිපිරීම. ආබාධිත තත්ත්වය දෙඅත් ඉවත් කර ඇති අතර සදාකාලිකවම එක් ඇසක් පූර්ණ අන්ධභාවයට පත්ව ඇත. වැටුප් ලබන පොලිස් ස්ථානය මස්කෙළිය අවසන් වරට සේවය කල පොලිස් ස්ථානය. STF - පොතුවිල. මෙහෙයුම් කලාප රාජකාරි වසර 05 සේවයට එක් වු දිනය 2008.02.03 උපන් දිනය \1985.04.24 හැඳුනුම්පත් අංකය 851151761V විශේෂ තොරතුරු අවිවාහක නිලධාරියෙකි. පියා නොමැත. වෙනත් කෙනෙකුගේ සහායක් නොමැතිව තම දෛනික වැඩකටයුතු ටිකවත් ඉටුකරගැනීමට නොහැකි තත්ත්වයෙන් පසුවේ. මවගේ රැකවරණය මත ජීවත්වෙයි. බාල සහෝදරියන් තිදෙනෙක් සහ බාල සහෝදරයෙකු සිටී. |
Sunday, 6 November 2022
PC කේ.පී.වී.ජේ ද සිල්වා
Subscribe to:
Post Comments (Atom)
ප්‍රියන්ත රණතුංග උප පොලිස් පරීක්ෂක අංක 22, ඊශ්වරගෙවත්ත තග්පාවිල පාර දෙවිනුවර දු. ක : 0712095598 0412228228 අනතුර 2006.11.04 දින ත්‍රස්...
.png)
-
WIP ශ්‍යාමලී රත්නායක IP නිහාල් ජයසේන SI එස්.ඩී.පී.එස්.ජේ. සිල්වා SI චමින්ද ජයසේන SI ප්‍රියන්ත රණතුංග කේ.පී.එල්.යූ. ජයලත් පොලිස් සැරයන් 17686...
-
බී.පී. ලෙස්ලි චන්ද්‍රතිලක පො.කො 31092 10 බී/08 එල් ජාතික නිවාස රද්දෝළුගම. 0710812093 0702216050 අනතුර 2010.09.27 දින මීගමුව පොලි...
-
කේ. ජී. එන්. ලාල් කුමාර පො.කො. 12644 අංක 100, ඉඹුලාන, රුවන්වැල්ල දු. ක. 0362268361 – 0711959966 අනතුර 1995. 08. 29 දින ත්‍රස්තවාද...
No comments:
Post a Comment