Thursday 3 November 2022

WIP ශ්‍යාමලී රත්නායක



ආර්.එම්.එස්. රත්නායක
කාන්තා පොලිස් පරීක්ෂක
අංක 14, ගල්කන්ද, හොරන්පැල්ල
මිනුවන්ගොඩ.
දු. ක. 0112298742 0767188940


අනතුර

2010.07.31 රාජකාරි කටයුත්තකට යමින් සිටියදී  පොලිස් රථය අනතුරකට ලක්වීම.

ආබාධිත තත්ත්වය

සුෂුම්නාවට බරපතල ලෙස හානි සිදුවී ඇත. ශරීරයේ ඉනෙන් පහල ඉන්ද්‍රියයන් කිසිවක් ක්‍රියා නොකරයි. රෝද පුටුවට හා යහනට පමණක් සීමාව දිවි ගෙවයි.

වැටුප් ලබන පොලිස් ස්ථානය
දිවුලපිටිය

අවසන් වරට සේවය කල පොලිස් ස්ථානය.
දිවුලපිටිය

මෙහෙයුම් කලාප රාජකාරි
වසර 03

සේවයට එක් වු දිනය

1997.02.15

උපන් දිනය
1976.04.20

හැඳුනුම්පත් අංකය
766112773 V

විශේෂ තොරතුරු
වෙනත් කෙනෙකුගේ සහායක් නොමැතිව තම දෛනික වැඩකටයුතු ටිකවත් ඉටුකර ගැනීමට නොහැකි තත්ත්වයෙන් පසුවේ. එම කටයුතු සියල්ල ඉටු කරනු ලබන්නේ සැමියා විසිනි. මේ හේතුවෙන් ඔහුට රැකියාවක නිරත වීමට තිබෙන අවස්ථාවද මඟහැරී ඇත. දරු දෙදෙනෙකුගේ මවකි.




No comments:

Post a Comment

  ප්‍රියන්ත රණතුංග උප පොලිස් පරීක්ෂක  අංක 22, ඊශ්වරගෙවත්ත තග්පාවිල පාර දෙවිනුවර දු. ක : 0712095598  0412228228 අනතුර 2006.11.04  දින ත්‍රස්...