Sunday, 6 November 2022
PC එච්. එම්. උපුල් කරුණාරත්න
එච්. එම්. උපුල් කරුණාරත්න
පොලිස් කොස්තාපල් 13229
අංක 12/179, කෙසෙල්පොත, මාපාකඩ වැව, මහියංගනය
දු. ක. 0718481899
අනතුර
2007. 01. 09 දින ක්‍රියාන්විත රාජකාරියේ යෙදී සිටියදී පුද්ගල නාශක බෝම්බයකට ගොදුරු වීම.
ආබාධිත තත්ත්වය
පාද දෙකම දණහිසට පහළින් කපා ඉවත්කර ඇත.
වැටුප් ලබන පොලිස් ස්ථානය
මහියංගනය
අවසන් වරට සේවය කල පොලිස් ස්ථානය.
රොට්ටිකුලම් STF කදවුර - පොතුවිල්
සේවයට එක් වු දිනය
2005. 10. 18
උපන් දිනය
1985. 09.15
හැඳුනුම්පත් අංකය
852590190 V
විශේෂ තොරතුරු
වෙනත් කෙනෙකුගේ සහායක් නොමැතිව තම දෛනික වැඩකටයුතු ටිකවත් ඉටුකරගැනීමට නොහැකි තත්ත්වයෙන් පසුවේ. බිරිඳගේ සහාය මතම සියලුම දෛනික කටයුතු ඉටුකරගැනීමට සිදුව තිබේ. දෙදරු පියෙකි.
Subscribe to:
Post Comments (Atom)
ප්‍රියන්ත රණතුංග උප පොලිස් පරීක්ෂක අංක 22, ඊශ්වරගෙවත්ත තග්පාවිල පාර දෙවිනුවර දු. ක : 0712095598 0412228228 අනතුර 2006.11.04 දින ත්‍රස්...
.png)
-
WIP ශ්‍යාමලී රත්නායක IP නිහාල් ජයසේන SI එස්.ඩී.පී.එස්.ජේ. සිල්වා SI චමින්ද ජයසේන SI ප්‍රියන්ත රණතුංග කේ.පී.එල්.යූ. ජයලත් පොලිස් සැරයන් 17686...
-
බී.පී. ලෙස්ලි චන්ද්‍රතිලක පො.කො 31092 10 බී/08 එල් ජාතික නිවාස රද්දෝළුගම. 0710812093 0702216050 අනතුර 2010.09.27 දින මීගමුව පොලි...
-
කේ. ජී. එන්. ලාල් කුමාර පො.කො. 12644 අංක 100, ඉඹුලාන, රුවන්වැල්ල දු. ක. 0362268361 – 0711959966 අනතුර 1995. 08. 29 දින ත්‍රස්තවාද...
No comments:
Post a Comment