පොලිස් කොස්තාපල් 44186 182/B, කොටබෝගොඩ, කඩුගන්නාව. දු. ක. 0717649617 අනතුර 2005. 09. 03 දින කල්මුණ පොලිස්ථානයට එල්ල වුන ත්‍රස්තවාදි ප්‍රහාරයට ලක්වීම. ආබාධිත තත්ත්වය සුෂුම්නාවට බරපතල හානි සිදු වී ඉනෙන් පහල සියළු ඉන්ද්‍රයන් අකර්මණ්‍ය වී ඇත. රෝද පුටුවක ආධාරයෙන් ජීවත් වේ. වැටුප් ලබන පොලිස් ස්ථානය කඩුගන්නාව අවසන් වරට සේවය කල පොලිස් ස්ථානය. කල්මුණ සේවයට එක් වු දිනය 1992. 10 .20 උපන් දිනය 1962. 09. 14 හැඳුනුම්පත් අංකය විශේෂ තොරතුරු යහනට පමණක් සීමාව දිවි ගෙවන නිලධාරියෙක්. වෙනත් කෙනෙකුගේ සහායක් නොමැතිව තම දෛනික වැඩකටයුතු ටිකවත් ඉටුකරගැනීමට නොහැකි තත්ත්වයෙන් පසුවේ. බිරිඳගේ සහාය මතම සියලුම දෛනික කටයුතු ඉටුකරගැනීමට සිදුව තිබේ. |
Monday, 7 November 2022
PC 44186 ආර්.එස්.ජී. ගාමිණි ප්‍රේමරත්න
Subscribe to:
Post Comments (Atom)
ප්‍රියන්ත රණතුංග උප පොලිස් පරීක්ෂක අංක 22, ඊශ්වරගෙවත්ත තග්පාවිල පාර දෙවිනුවර දු. ක : 0712095598 0412228228 අනතුර 2006.11.04 දින ත්‍රස්...
.png)
-
WIP ශ්‍යාමලී රත්නායක IP නිහාල් ජයසේන SI එස්.ඩී.පී.එස්.ජේ. සිල්වා SI චමින්ද ජයසේන SI ප්‍රියන්ත රණතුංග කේ.පී.එල්.යූ. ජයලත් පොලිස් සැරයන් 17686...
-
බී.පී. ලෙස්ලි චන්ද්‍රතිලක පො.කො 31092 10 බී/08 එල් ජාතික නිවාස රද්දෝළුගම. 0710812093 0702216050 අනතුර 2010.09.27 දින මීගමුව පොලි...
-
කේ. ජී. එන්. ලාල් කුමාර පො.කො. 12644 අංක 100, ඉඹුලාන, රුවන්වැල්ල දු. ක. 0362268361 – 0711959966 අනතුර 1995. 08. 29 දින ත්‍රස්තවාද...
No comments:
Post a Comment