Sunday 6 November 2022

IP නිහාල් ජයසේන

 



නිහාල් ජයසේන
පොලිස් පරීක්ෂක
 290/4, නිදහස් මාවත
 පුල්ලේයාර් හන්දිය
 අනුරාධපුරය.
දු. ක : 0712161682


අනතුර

2006.06.18 දින මාර්ග සෝදිසි රාජකාරියනදී රැක සිට පහර දීමකට පූන්තොට්ටම්.

ආබාධිත තත්ත්වය
ෂුම්නාවාට බරපතල ලෙස හානි සිදුවී ඇත. ශරීරයේ ඉනෙන් පහල ඉන්ද්‍රයයන් කිසිවක් ක්‍රියා නොකරයි. රෝද පුටුවට හා යහනට පමණක් සීමාව දිවි ගෙවීමට සිදුව ඇත.

වැටුප් ලබන පොලිස් ස්ථානය
මිහින්තලේ

අවසන් වරට සේවය කල පොලිස් ස්ථානය.
වවුනියාව

සේවයට එක් වු දිනය
1999.06.13

උපන් දිනය

1976.02. 10

හැඳුනුම්පත් අංකය



විශේෂ තොරතුරු
සදාකාලිකවම රෝද පුටුවක දිවි ගෙවන්නට සිදුව ඇති නිලධාරියෙක්. වෙනත් කෙනෙකුගේ සහායක් නොමැතිව තම දෛනික වැඩකටයුතු ටිකවත් ඉටුකරගැනීමට නොහැකි තත්ත්වයෙන් පසුවේ. බිරිඳගේ සහාය මතම සියලුම දෛනික කටයුතු ඉටුකරගැනීමට සිදුව තිබේ. එක්දරු පියෙකි.

No comments:

Post a Comment

  ප්‍රියන්ත රණතුංග උප පොලිස් පරීක්ෂක  අංක 22, ඊශ්වරගෙවත්ත තග්පාවිල පාර දෙවිනුවර දු. ක : 0712095598  0412228228 අනතුර 2006.11.04  දින ත්‍රස්...