Sunday 6 November 2022

PS ඊ.එම්.එස්.බණ්ඩාර




ඊ.එම්.එස්.බණ්ඩාර
පොලිස් කොස්තාපල් 81232
අංක 448, කොකාවැව
ගැටලාව, ගලෙන්බිඳුන වැව
0779763259

අනතුර
2010.11.17 දින රථ වාහන රාජකාරියේ යෙදී සිටියදී පාලනය කරගැනීමට නොහැකි තරම් වූ අධික වේගයකින් පැමිණි වෑන් රියකට හැපීම.

ආබාධිත තත්ත්වය
මොළයට බරපතල ලෙස හානි සිදුවීම නිසා සදාකාලිකව යහනට පමණක් සීමාව සිහිසන් නොමැතිව ජීවත්වීමට සිදුව ඇත.

වැටුප් ලබන පොලස් ස්ථානය
ගලෙන්බිඳුනුවැව

අවසන් වරට සේවය කල පොලිස් ස්ථානය.
කදාන

මෙහෙයුම් කලාප රාජකාරි
නැත.

සේවයට එක් වු දිනය
2008.11.09

උපන් දිනය
1990.09.11

හැදුනුම්පත් අංකය


විශේෂ තොරතුරු
අවිවාහක නිලධාරියෙකි. මොළයට සිදුව ඇති බරපතල හානිය හේතුවෙන් මුළු ශරීරයම අකර්මණ්‍ය වී ඇති අතර සිහිමඳ ගතියෙන් පසු වේ. වෙනත් කෙනෙකුගේ සහායක් නොමැතිව තම දෛනික වැඩකටයුතු ටිකවත් ඉටුකරගැනීමට නොහැකි තත්ත්වයෙන් පසුවේ. සොහොයුරාගේ හා වියපත් දෙමාපිය දෙපලගේ සහාය මත ජීවත් වීමට සිදුව තිබේ.

No comments:

Post a Comment

  ප්‍රියන්ත රණතුංග උප පොලිස් පරීක්ෂක  අංක 22, ඊශ්වරගෙවත්ත තග්පාවිල පාර දෙවිනුවර දු. ක : 0712095598  0412228228 අනතුර 2006.11.04  දින ත්‍රස්...