Sunday 6 November 2022

PC බී.ඩී.රෝහණ

 


බී.ඩී.රෝහණ
පොලිස් කොස්තාපල් - 16631
පාසල අසල නිවස, පුබ්බිලිය, කොබෙයිගනේ
දු. ක - 0372293265 - 0771974436 - 0702265396


අනතුර
1990.05.11 දින රාජකාරියේ යෙදී සිටියදී වෙඩි ප්‍රහාරයකට ලක්වීම.

ආබාධිත තත්ත්වය
සුසුම්නාවට බරපතල ලෙස හානි සිදුවීම නිසා සදාකාලිකව රෝද පුටුවට පමණක් සීමාව ජීවත්වීමට සිදුව ඇත.

වැටුප් ලබන පොලිස් ස්ථානය
කොබෙයිගනේ

අවසන් වරට සේවය කල පොලිස් ස්ථානය.
ගල්කිරියාගම

සේවයට එක් වු දිනය

1988.12.10

උපන් දිනය
1969.02.05

හැඳුනුම්පත් අංකය
690360551 V

විශේෂ තොරතුරු
වසර 29 ක් පුරා රෝද පුටුවකට සීමාව ජීවත්වන නිලධාරියෙක්. වෙනත් කෙනෙකුගේ සහායක් නොමැතිව තම දෛනික වැඩකටයුතු ටිකවත් ඉටුකරගැනීමට නොහැකි තත්ත්වයෙන් පසුවේ. වයස්ගත දෙමාපිය රැකවරණය මත ජීවත්වීමට සිදුව ඇති අවිවාහකයෙකි. සොහොයුරාගේ නිවසේ ජීවත්වන ඔහුට නිවසක් ද නොමැත.





No comments:

Post a Comment

  ප්‍රියන්ත රණතුංග උප පොලිස් පරීක්ෂක  අංක 22, ඊශ්වරගෙවත්ත තග්පාවිල පාර දෙවිනුවර දු. ක : 0712095598  0412228228 අනතුර 2006.11.04  දින ත්‍රස්...