Sunday 6 November 2022

PS ඩබ්ලිව් එම් ප්‍රේමතිලක


ඩබ්ලිව් එම් ප්‍රේමතිලක
පො සැ 21411
නො 272 A සිල්වා මාවත හොරගොල්ල ගනේමුල්ල
0714404216


අනතුර
1999/3/16 වන දින වි කා බ ගෝනහේන කදවුරේ රාජකාරි කටයුතු කරමින් සිටියදී රිය අනතුරකට ලක්වීම.

ආබාධිත තත්ත්වය
සුසුම්නාව බිදී ඉනෙන් පහල අක්‍රියව ඇත. රෝද පුටුවක ආධාරයෙන් ජීවත් වෙයි.

වැටුප් ලබන පොලිස් ස්ථානය
විශ්‍රාමිකයි/ ගනේමුල්ල

අවසන් වරට සේවය කල පොලිස් ස්ථානය.
STF ගෝනහේන

මෙහෙයුම් කලාප රාජකාරි
වසර 15

සේවයට එක් වු දිනය
1986. 02. 14

උපන් දිනය
1958. 08. 24

හැඳුනුම්පත් අංකය
582372241 V

විශේෂ තොරතුරු
සදාකාලිකව රෝද පුටුවකට සීමා වු නිලධාරියෙකි. නිලධාරියා 2013. 08. 24 දින සිට විශ්‍රාම ලබා සිටී. ලැබෙන විශ්‍රාම වැටුප රු 25500/= කි. දෙදරු පියෙකි. වෙනත් කෙනෙකුගේ සහායක් නොමැතිව තම දෛනික වැඩකටයුතු ටිකවත් ඉටුකරගැනීමට නොහැකි තත්ත්වයෙන් පසුවේ. බිරිඳගේ සහාය මතම සියලුම දෛනික කටයුතු ඉටුකරගැනීමට සිදුව තිබේ.

No comments:

Post a Comment

  ප්‍රියන්ත රණතුංග උප පොලිස් පරීක්ෂක  අංක 22, ඊශ්වරගෙවත්ත තග්පාවිල පාර දෙවිනුවර දු. ක : 0712095598  0412228228 අනතුර 2006.11.04  දින ත්‍රස්...