|
පොලිස් කොස්තාපල් 62631 යාය 02, මොරවැව පන්කුලන් - ත්‍රිකුණාමලය. දු.ක: 0718568415 අනතුර 2000.05.17 දින පළාලි ගුවන් තොටුපලට ත්‍රස්තවාදීන් විසින් එල්ල කරන ලද කාලතුවක්කු බෝම්බ ප්‍රහාරයකට ලක්වීම. ආබාධිත තත්ත්වය සුෂුම්නාවාට බරපතල ලෙස හානි සිදුවී ඇත. ශරීරයේ ඉනෙන් පහල ඉන්ද්‍රයයන් කිසිවක් ක්‍රියා නොකරයි. රෝද පුටුවට හා යහනට පමණක් සීමාව දිවි ගෙවීමට සිදුව ඇත. වැටුප් ලබන පොලිස් ස්ථානය මොරවැව අවසන් වරට සේවය කල පොලිස් ස්ථානය. යාපනය සේවයට එක් වු දිනය 1996.01.09 උපන් දිනය 1976.01.06 හැඳුනුම්පත් අංකය 760060232 V විශේෂ තොරතුරු සදාකාලිකවම රෝද පුටුවක ජීවත්වීමට සිදුව තිබේ. වෙනත් කෙනෙකුගේ සහායක් නොමැතිව තම දෛනික වැඩකටයුතු ටිකවත් ඉටුකරගැනීමට නොහැකි තත්ත්වයෙන් පසුවේ. බිරිඳගේ රැකවරණය මතම ජීවත්වීමට සිදුව ඇත. එක් දරු පියෙකි. |
Sunday, 6 November 2022
PC කේ.ශාන්ත කුමාර
Subscribe to:
Post Comments (Atom)
ප්‍රියන්ත රණතුංග උප පොලිස් පරීක්ෂක අංක 22, ඊශ්වරගෙවත්ත තග්පාවිල පාර දෙවිනුවර දු. ක : 0712095598 0412228228 අනතුර 2006.11.04 දින ත්‍රස්...
-
WIP ශ්‍යාමලී රත්නායක IP නිහාල් ජයසේන SI එස්.ඩී.පී.එස්.ජේ. සිල්වා SI චමින්ද ජයසේන SI ප්‍රියන්ත රණතුංග කේ.පී.එල්.යූ. ජයලත් පොලිස් සැරයන් 17686...
-
ප්‍රියන්ත රණතුංග උප පොලිස් පරීක්ෂක අංක 22, ඊශ්වරගෙවත්ත තග්පාවිල පාර දෙවිනුවර දු. ක : 0712095598 0412228228 අනතුර 2006.11.04 දින ත්‍රස්...
-
එන්.එම්.ඉල්ලියාස් පොලිස් කොස්තාපල් 62640 අංක 132/D, අල්කමරූන් පාර සෙන්තමරුතු, කල්මුනේ. දු. ක: . 0672223613 – 0778997014 අනතුර 2000...
No comments:
Post a Comment