Monday 7 November 2022

PC 80105 පී.ආර්. වික්‍රමතිලක


 



පී.ආර්. වික්‍රමතිලක -
පොලිස් කොස්තාපල් 80105
67/2, සිරිකෙත, හිඟුරක්ගොඩ.

දු. ක. 0710 – 749 694, 075 - 0983436

අනතුර
1997.06.06 දින රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටියදී සන්නද්ධ අපරාධ කල්ලියක පිහි ඇනුම් ප්‍රහාරයකට ලක්වීම.

ආබාධිත තත්ත්වය
සදාකාලිකවම දෙඇස් පූර්ණ අන්ධභාවයට පත්වී ඇත.

වැටුප් ලබන පොලිස් ස්ථානය
විශ්‍රාමිකයි / හිඟුරක්ගොඩ

අවසන් වරට සේවය කල පොලිස් ස්ථානය.
හිඟුරක්ගොඩ

මෙහෙයුම් කලාප රාජකාරි

වසර 06

සේවයට එක් වු දිනය
1986.08.10

උපන් දිනය
1963.11.25

හැඳුනුම්පත් අංකය
633302413V

විශේෂ තොරතුරු
නිලධාරියා 2018.00. 00 දින සිට විශ්‍රාම ලබා සිටී. දරුවන් තිදෙනෙකුගේ පියෙකි. වෙනත් කෙනෙකුගේ සහායක් නොමැතිව තම දෛනික වැඩකටයුතු ටිකවත් ඉටුකරගැනීමට නොහැකි තත්ත්වයෙන් පසුවේ. බිරිඳගේ රැකවරණය මත ජීවත් වෙයි.





No comments:

Post a Comment

  ප්‍රියන්ත රණතුංග උප පොලිස් පරීක්ෂක  අංක 22, ඊශ්වරගෙවත්ත තග්පාවිල පාර දෙවිනුවර දු. ක : 0712095598  0412228228 අනතුර 2006.11.04  දින ත්‍රස්...