Sunday 6 November 2022

SI එස්.ඩී.පී.එස්.ජේ ද සිල්වා





එස්.ඩී.පී.එස්.ජේ ද සිල්වා
උප පොලිස් පරීක්ෂක
54, 35 කණුව, දොඔගහවෙල, 
මොණරාගල.
0718186342

අනතුර
1999.10.23 දින සැකකරුවෙකු අත් අඩංගුවට ගැනීමට යෑමේදී වෙඩි ප්‍රහාරයකට ලක්වීම.

ආබාධිත තත්ත්වය
සුෂුම්නාවාට බරපතල ලෙස හානි සිදුවී ඇත. ශරීරයේ ඉනෙන් පහල ඉන්ද්‍රිරියන් කිසිවක් ක්‍රියා නොකරයි. රෝද පුටුවට හා යහනට පමණක් සීමාව දිවි ගෙවයි.

වැටුප් ලබන පොලස් ස්ථානය
සියඔලාණ්ඩුව

අවසන් වරට සේවය කල පොලිස් ස්ථානය.
කොටහේන

මෙහෙයුම් කලාප රාජනාරි

වසර 07

සේවයට එක් වු දිනය
1990.08.07

උපන් දිනය

1969.01.05

හැදුනුම්පත් අංකය
690051613 V

විශේෂ තොරතුරු

වසර 23 ක් පුරා රෝද පුටුවක ජීවත් වෙයි. වෙනත් කෙනෙකුගේ සහායක් නොමැතිව තම දෛනික වැඩකටයුතු ටිකවත් ඉටුකරගැනීමට නොහැකි තත්ත්වයෙන් පසුවේ. මුදල් ගෙවා උපස්ථාදායකයෙකුගේ සේවය ලබා ගැනීමට සිදුව ඇත. නිලධාරියාට ජීවත්වීමට සහෝදරයාගේ  නිවසේයි.  
නිවසක් ඉදිකර ගැනීමට සිදුව ඇත්තේ බැංකු ණයක් ගෙනය.

No comments:

Post a Comment

  ප්‍රියන්ත රණතුංග උප පොලිස් පරීක්ෂක  අංක 22, ඊශ්වරගෙවත්ත තග්පාවිල පාර දෙවිනුවර දු. ක : 0712095598  0412228228 අනතුර 2006.11.04  දින ත්‍රස්...