Monday 7 November 2022

PC 62638 එම්.එස්.තවුපික්



එම්.එස්.තවුපික්
පොලිස් කොස්තාපල් 62638
අංක 95, ස්ටාර්පාර, 
බෙකල්මුනේ, 
මරදමුනේ

0774224599

අනතුර
2001.06.22 දින මධ්‍යම කඳවුර පොලිස් මුරපොළට එල්ල වු ත්‍රස්තවාදී ප්‍රහාරය.

ආබාධිත තත්ත්වය
සුෂුම්නාවට බරපතල හානි සිදු වී ඇත. දෙ අත් හා ශරීරයේ ඉනෙන් පහල අවයව කිසිවක් ක්‍රියා නොකරයි. රෝද පුටුවක ආධාරයෙන් ජීවත්වේ.

වැටුප් ලබන පොලිස් ස්ථානය
කල්මුනේ

අවසන් වරට සේවය කල පොලිස් ස්ථානය.
කල්මුනේ

සේවයට එක් වු දිනය
1989.07.01

උපන් දිනය
1967.03.10

හැඳුනුම්පත් අංකය


විශේෂ තොරතුරු
වෙනත් කෙනෙකුගේ සහායක් නොමැතිව තම දෛනික වැඩකටයුතු ටිකවත් ඉටුකරගැනීමට නොහැකි තත්ත්වයෙන් පසුවේ. බිරිඳගේ සහාය මතම සියලුම දෛනික කටයුතු ඉටුකරගැනීමට සිදුව තිබේ.

No comments:

Post a Comment

  ප්‍රියන්ත රණතුංග උප පොලිස් පරීක්ෂක  අංක 22, ඊශ්වරගෙවත්ත තග්පාවිල පාර දෙවිනුවර දු. ක : 0712095598  0412228228 අනතුර 2006.11.04  දින ත්‍රස්...