Monday 7 November 2022

PC 16811 ආර්.එම්.මහින්ද

 


ආර්.එම්.මහින්ද
පො.කො.16811
අංක 12, සුධර්ම මාවත,
මිල්ලව,  කුරුණෑගල.

දු. ක : 0372226953

අනතුර
1986.03.31 මඩකලපුව වන්දාරමුල්ල ප්‍රදේශයේදී. ත්‍රස්තවාදීන්ගේ රැක සිට පහර දීමකට ලක්වීම.

ආබාධිත තත්ත්වය
මොළයට හා සුෂුම්නාවට හානි සිදු වී ඇත. ශරීරයේ ඉනෙන් පහල අවයව කිසිවක් ක්‍රියා නොකරයි. රෝද පුටුවක ආධාරයෙන් ජීවත්වේ.

වැටුප් ලබන පොලිස් ස්ථානය
විශ්‍රාමිකයි / කුරුණෑගල

අවසන් වරට සේවය කල පොලිස් ස්ථානය.
STF කඳවුර කිරාන්

මෙහෙයුම් කලාප රාජකාරි
වසර 2

සේවයට එක් වු දිනය
1983.09.01

උපන් දිනය
1961.11.23

හැඳුනුම්පත් අංකය
613315373 V

විශේෂ තොරතුරු
නිලධාරියා 2016 සැප්තම්බර් මස සිට විශ්‍රාම ලබා ඇත. නිලධාරියා තිදරු පියෙකි. රෝද පුටුවට සීමාව දිවි ගෙවයි. රු24700/= ක විශ්‍රාම වැටුපක් පමණක් නිලධාරියා ලබයි. වෙනත් කෙනෙකුගේ සහායක් නොමැතිව තම දෛනික වැඩකටයුතු ටිකවත් ඉටුකරගැනීමට නොහැකි තත්ත්වයෙන් පසුවේ. බිරිඳගේ රැකවරණය මත ජීවත් වෙයි.





No comments:

Post a Comment

  ප්‍රියන්ත රණතුංග උප පොලිස් පරීක්ෂක  අංක 22, ඊශ්වරගෙවත්ත තග්පාවිල පාර දෙවිනුවර දු. ක : 0712095598  0412228228 අනතුර 2006.11.04  දින ත්‍රස්...