|
පො කො 62619 බෝධිය අසල ගලහිටියාව අඹේගොඩ බණ්ඩාරවෙල. 0773207812 අනතුර 1996.12.24 දින අම්පාර පොලිස්ථානයට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටියදී ත්‍රස්තවාදි ප්‍රහාරයකට ලක්වී තුවාල සිදුවීම. ආබාධිත තත්ත්වය සුෂුම්නාවට හානි සිදු වී රෝද පුටුවට සීමා වී සිටින නිලධාරියෙක්. වැටුප් ලබන පොලිස් ස්ථානය බණ්ඩාරවෙල අවසන් වරට සේවය කල පොලිස් ස්ථානය. අම්පාර සේවයට එක් වු දිනය 1986. 12. 31 උපන් දිනය 1964. 07. 18 හැඳුනුම්පත් අංකය 642002619 විශේෂ තොරතුරු වෙනත් කෙනෙකුගේ සහායක් නොමැතිව තම දෛනික වැඩකටයුතු ටිකවත් ඉටුකරගැනීමට නොහැකි තත්ත්වයෙන් පසුවේ. බිරිඳගේ සහාය මතම සියලුම දෛනික කටයුතු ඉටුකරගැනීමට සිදුව තිබේ. දෙදරු පියෙකි. |
Monday, 7 November 2022
PC ආර්.ඩබ්. එස්. රෝහණ
Subscribe to:
Post Comments (Atom)
ප්‍රියන්ත රණතුංග උප පොලිස් පරීක්ෂක අංක 22, ඊශ්වරගෙවත්ත තග්පාවිල පාර දෙවිනුවර දු. ක : 0712095598 0412228228 අනතුර 2006.11.04 දින ත්‍රස්...

No comments:
Post a Comment