Monday 7 November 2022

PC බී.පී. ලෙස්ලි චන්ද්‍රතිලක

 

බී.පී. ලෙස්ලි චන්ද්‍රතිලක
පො.කො 31092
10 බී/08 එල් ජාතික නිවාස 
රද්දෝළුගම.

0710812093 0702216050


අනතුර
2010.09.27 දින මීගමුව පොලිස්ථානයට අනුයුක්තව රාජකාරියේ යෙදී සිටියදී රියඅනතුරකට ලක්වී තුවාල සිදුවීම.

ආබාධිත තත්ත්වය
සුෂුම්නාවට සිදුව ඇති බරපතල හානිය නිසා දෙඅත් ද දෙපා ද ක්‍රියා නොකරයි. යහනටම සීමා වු ජීවිතයක් ගතකරන නිලධාරියෙකි.

වැටුප් ලබන පොලිස් ස්ථානය
රද්දෝළුගම

අවසන් වරට සේවය කල පොලිස් ස්ථානය.
මීගමුව

මෙහෙයුම් කලාප රාජකාරි
වසර 15

සේවයට එක් වු දිනය
2008.11.09

උපන් දිනය
1990.09.11

හැදුනුම්පත් අංකය
692190939 V

විශේෂ තොරතුරු
දෙදරු පියෙකි. බිරිඳගේ රැකවරණය මත ජීවත් වේ. දැඩි දුෂ්කරතා මැද දිවි ගෙවයි. නිලධාරියාට සනීපාරක්ෂක කටයුතු සඳහා දිනකට රු 500/= ක මුදලක් වැය කිරීමට සිදුව ඇත. මේ නිසා එම කටයුත්ත දින දෙකකට වරක් ඉටුකරගැනීමට සිදුව ඇත. වෙනත් කෙනෙකුගේ සහායක් නොමැතිව තම දෛනික වැඩකටයුතු ටිකවත් ඉටුකරගැනීමට නොහැකි තත්ත්වයෙන් පසුවේ. බිරිඳ ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක් සිදුකරයි. කුලී නිවසක ජීවත් වෙයි.

No comments:

Post a Comment

  ප්‍රියන්ත රණතුංග උප පොලිස් පරීක්ෂක  අංක 22, ඊශ්වරගෙවත්ත තග්පාවිල පාර දෙවිනුවර දු. ක : 0712095598  0412228228 අනතුර 2006.11.04  දින ත්‍රස්...